1. dragon-fighter

    my new lumia 950xl

    :love::love::love:
  2. dragon-fighter

    Exclusive For Elakirians..

    එල එල මචන් :love:
  3. dragon-fighter

    MBSL Insurance එකට මොකෝ උනේ

    සොරො මචන් AIA නෙවෙයි ඒශියන් එලායන්ස්.. ඒක ගැන තමයි දැන් ටිවී එකේ නිතරම සොෆ්ට්ලොජික් එකෙන් ඇඩ් දාන්නේ.. මගෙත් ලයිෆ් පොලිසි එක ඒකෙ තියෙන්නේ.. සොෆ්ට්ලොජික් එකෙන් ලියුමක් ආවා.. කලින් විදිහටම දිගටම ප්ලෑන් එක තියෙනවා කියලා :)
  4. dragon-fighter

    Exclusive For Elakirians..

    අවුලක් නෑ මචන්.. :love: ඕන දෙයක් ඉල්ලන්න තියෙනවනම් දෙන්නම් :yes:
  5. dragon-fighter

    MBSL Insurance එකට මොකෝ උනේ

    කොපරේටිව් ඉන්ෂුරන්ස් හොදයි.. හැබැයි අරු කියපු විදිහට අඩුවට කරන හැමෝම වැහෙන සයිස් එකක් තියෙනවලු :dull:
  6. dragon-fighter

    MBSL Insurance එකට මොකෝ උනේ

    බංකොලොත් වෙලා වහල කියලා කිව්ව සෙලින්කෝ රෙෆ් කෙනෙක්.. තව මාස 2ක් ඇතුලත තව කම්පැණි 4ක් වගේ වැහෙන්න යනවලු.. AIA එකත් සොෆ්ට්ලොජික්ල ගත්තා
  7. dragon-fighter

    SINHALA MOVIES

    :no::no:
  8. dragon-fighter

    Celebrating 9 Years of Elakiri

    :shocked: +10 Congratz :love:
  9. dragon-fighter

    SINHALA MOVIES

    ලබන මාසේ දුවන මුවන් දෙනවා :yes::cool:
  10. dragon-fighter

    Exclusive For Elakirians..

    එල එල මචන්.. උබට රෙප් දෙන්න තව වටේ යන්න ඕනලු :D
  11. dragon-fighter

    Exclusive For Elakirians..

    384.සකුරා රේන්ජ් - රුහුණු පුරේ හද රැදි පැය 3 :love::yes::yes::yes::cool: http://www.mediafire.com/file/c8a8qxdgospbcba/Sakura+Range+-+Ruhunu+Pure+3.rar
  12. dragon-fighter

    Exclusive For Elakirians..

    +10 උබලා දෙන්නටත් :rolleyes::love:
  13. dragon-fighter

    Exclusive For Elakirians..

    රූකාන්තගේ ඇල්බම් 1,2 දිලා තියෙන්නේ මචන්.. ජොති උපහාරෙයි, මායිමේ ඉදන් කියන එකයි තමයි දෙන්න තියෙන්නේ :yes:
  14. dragon-fighter

    Exclusive For Elakirians..

    ලබන මාසෙට දෙන්න ෆිල්ම් 3ක් දැනටම සෙට් කරලා තියෙන්නේ :rolleyes: 1.සන්සුන් නොසන්සුන් (ඉල ඇදෙන්න හිනාවෙන්න) :D 2.ලවර්ස් ගයිඩ් (අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි) ඉංග්‍රිසි :rolleyes::shocked: 3.දුවන මුවන් (ළමුන්ට සෙනෙහසින් ඉංග්‍රිසි කියාදෙන ආදරණිය සිනමා සිත්තම) :yes:
  15. dragon-fighter

    Exclusive For Elakirians..

    http://www.mediafire.com/file/zuf3usm1aert0jl/Sada+Kumariyak.rar මෙන්න මචන් සදකුමාරියක් ලින්ක් එක.. රූකාන්තගේ ඔක්කොම ඇල්බම් මම දාලා තියෙන්නේ මතක විදිහට.. මග ඇරුණු ඒවා තියෙනවනම් අනිද්දට දාන්නම් :cool:
  16. dragon-fighter

    Exclusive For Elakirians..

    :yes::yes:අනාරක්ෂිත භාවයක් නෑ බන්.. මේ දැන් දාන සයිට් එකේ මාස 2ක් කවුරු හරි ෆිල්ම් එක ඩවුන්ලෝඩ් නොකරොත් උන් ඩිලීට් කරනවා.. අන්න ඒ අවුල විතරයි බන් තියෙන්නේ :(
  17. dragon-fighter

    Exclusive For Elakirians..

    මේමාසේ අන්තිමට එනවා කිව්ව මේ පැත්තේ.. :rolleyes:
  18. dragon-fighter

    Sunflowers බෑන්ඩ් හින්දි සින්දු

    http://www.elakiri.com/forum/showthread.php?t=1749653 ඕන සිංදුවක් හොයාගන්න මේකට එන්න :love:
  19. dragon-fighter

    TAHIKEI KOLLO......

    TAHIKEI KOLLO...... :frown::P
  20. dragon-fighter

    Rep Power එක 10ක් වෙලා

    CongratZzzz onna magenuth 10+ :)

    No contents