හොරුන්ගෙන් ගුටි කාල ඉතිං ? කර්මයක් තියෙනව නං ඒක ගෙවන්නම වෙනව කියල තමන්ට දැනගන්නත් ක්‍රමයක් තියෙනවනං මඟාරින්නැතුව මුහුණ දුන්නෑකි :yes: ගබ්සාව කරගන්න අකමැති අයටත් දූශණය වුනේ තමන්ගෙ වැරැද්දකිං කියල පේනවනං ලමය හදාගෙන විඳවන්න :yes: හැබැයි අනික් අයට බලෙං විඳවන්න දෙන්න අයිතියක් කාටවත් නෑ. :no: බුදු දහම...