ඉරටු කෑල්ලක් අරගෙන පොත ඒක උඩින් තියල බලන්න ඉරට්ටෙ කොතනට ආවාමද බැලන්ස් වෙන්නෙ කියල![]()

ඉරටු කෑල්ලක් අරගෙන පොත ඒක උඩින් තියල බලන්න ඉරට්ටෙ කොතනට ආවාමද බැලන්ස් වෙන්නෙ කියල![]()

උඹ රෙප් කපයිද කියල බයත් හිතුන පස්සෙ මතක් වුනා ලඟදි දුන්න හින්ද කපන්න බෑ කියල ඉතිං කිව්ව![]()

පොතට රුපියලක් දැම්ම. දැං රුපියල් 2ක් වෙලාද කියල බලන්ඩෝන
කියල දියල්ලකෝ.....![]()

Kalin rupiyal ekak da thibbe? Ehenam balanda deyak na dan rupiyal dekak thiyanawa.![]()

පොතට රුපියලක් දැම්ම. දැං රුපියල් 2ක් වෙලාද කියල බලන්ඩෝන
කියල දියල්ලකෝ.....![]()

DOwnload the app from Play store/ apple tore
call com bank & ask your PIN.
Mobile app eka daganin
bank eken code eka aran register weyan. app eken balanna puluwan
මොකක්ද ඇප් එක?
කෝල් කලාම නිකම්ම පින් එකක් දෙනවද? ඇප්ලිකේෂන් පුරවන්ඩ නැද්ද?
මොකක් හරි ගාස්තුවකුත් අය වෙනවද?