අනුකලනෙ සිග්ම වලිං ලියන්න ඕන්නං මෙහෙම ලියපං.
ඔතන N කියන්නෙ උඹට කැමති ඉලක්කමක්. 10 දැම්මෑකි ඕන්නං 100 දැම්මෑකි. ඔය සිග්ම ඇතුලෙ තියෙන එකෙං අදහස් වෙන්නෙ f(a) වලිං පටං ගන්නව. ඩෙල්ට x කෑල්ල කෑල්ල එකතු කර කර වර්ගඵලේ හොයනව.
එතකොට ඩෙල්ට x ගන්න වෙන්නෙ කියල
N අනන්තයක් වෙද්දි ඔය දෙක සමානයි. ඔය...