1. Thoppi_Chaminda

    Figi Islands

    :shocked::shocked::cool::cool:
  2. Thoppi_Chaminda

    තාම කෙල්ලෙක් නැද්ද ? අහන අහන කෙල්ල බෑ කියනව&#3

    නැහැ බන් මම තිබ්බේ නැත්නම් උන් මට තියන එකක් වගේ සීන් එකක් තිබ්බේ ඒ හින්ද මන් ඉක්මන් වුණා
  3. Thoppi_Chaminda

    World famous buildings under construction.

    එල එල මන් ඔය සීනේ අක දැනගත්තේ මී මැතකදී එත් අර වගේ අච්චර උස ගොඩනැගිල්ලක ඉදලත් පල්ලෙහට බඩු බානවා කියන්නේ පට්ට කේබල් තොගයක් ඇත්තේ :shocked::shocked:
  4. Thoppi_Chaminda

    Fiverr තවත් thread 1කක්....

    ජය වේවා! මචන් උබට
  5. Thoppi_Chaminda

    World famous buildings under construction.

    එල නියමයි රෑ වෙලා බලන්නම් නයිට් time data වලින්
  6. Thoppi_Chaminda

    Figi Islands

    එල එල පට්ට බන්
  7. Thoppi_Chaminda

    World famous buildings under construction.

    මන් දැකල තියෙනව එකක් එකේ එතකොට ඒ මොඩියුලර් කෑලි ත් එවන්නේ ඒ දොම්බකරේම නේද අර බර්ජ් කලීෆා වගේ උස ගොඩනැගිල්ලක එහෙම කරන්න අමාරු නේද පල්ලෙහට එවන්න තරම දිගට කේබල් එහෙම එවෙලෙට පාවිච්චි ක්රන්වද ඒ ක්‍රෙන් වල :angry::angry:
  8. Thoppi_Chaminda

    Figi Islands

    ආස හිතුනා බන් එක අහල එහෙ මුස්ලිම් එවුන් ඉන්නවද
  9. Thoppi_Chaminda

    Private Bus vs CTB ride

    බස් එකේ බ්‍රේඅක් වැඩ කරනවා එල කොල්ලෙක් :yes::yes:
  10. Thoppi_Chaminda

    World famous buildings under construction.

    මේ බිල්ඩින්ග් වල උඩට යන්න උඩට යන්න ඒ එක්කම උඩ යන දොම්බ්කර් එහෙම කොමද දන්නේ නැනේ බිමට ගන්නේ වැඩ ඉවරවුනාම
  11. Thoppi_Chaminda

    Figi Islands

    aah එකත් මාරු වැඩේ නේ බන් දන් මාසෙකට කලින් වගේ මුරුසි වලට වෙකන්සි එකක් තිබ්බ බන් fibre technician කෙනෙක්ට පළපුරුද්ද අනවශ්‍යයයි කියල තිබ්බේ ටොප්ජෝබ් එකෙත් තිබ්බ කවුරුහරි එලකිරියේත් දාල තිබ්බ එක කොල්ලෙක් එකට සෙට් වෙලා යන්න රටේ විස්තර වගයක අහල ත්‍රඩ් එකකුත් දල තිබ්බ :baffled::baffled: ආසයි...
  12. Thoppi_Chaminda

    බැරියට තී කතා කරේ නැද්ද උ දන් අර අකවුන්ට් එකෙන් එන්නෙම් නැද්ද

    බැරියට තී කතා කරේ නැද්ද උ දන් අර අකවුන්ට් එකෙන් එන්නෙම් නැද්ද
  13. Thoppi_Chaminda

    කොමත් ටික දවසක් නෙමේ තව සති දෙකතුනක් වත් යයි ගෙවල් වලට වතුර දාල නං ඒවත් හෝදලා බදු මුට්ටු එහෙම...

    කොමත් ටික දවසක් නෙමේ තව සති දෙකතුනක් වත් යයි ගෙවල් වලට වතුර දාල නං ඒවත් හෝදලා බදු මුට්ටු එහෙම අස්පස් කරන්න වෙනවනේ පාර නම් සතියක් එකහමාරක් යද්දී සුද්ද ක්රලා තියේ
  14. Thoppi_Chaminda

    ඇයි බන් මුන්ට දෙයක් බැරි

    උන් වහිනවා කිව්වොත් එදාට පායනවා පායනවා කිව්වොත් එදට වහිනවා as simple as that
  15. Thoppi_Chaminda

    කාටද ඕනේ මේවා?

    සුපිරි කොල්ලෙක් :):)
  16. Thoppi_Chaminda

    Elakiri ආතල් රෙප් කමෙන්ට්ස්

    Elakiri ආතල් රෙප්... 06-02-2017 08:30 AM ගොන් වැඩ කරන්න එපා හුට්ටො .උබට පයිත්තියන්&#350
  17. Thoppi_Chaminda

    තාම කෙල්ලෙක් නැද්ද ? අහන අහන කෙල්ල බෑ කියනව&#3

    උබට සේම නැත්නම් දවසට ත්ම්බිලි ගෙඩියක් වගේ බීපන් ඇඟේ උෂ්නේ වැඩි ඇති පුළුවන් නම් කියනවට මස් මාළු නොකා කීප මාසයක් හිටහන්. නිතරම දාඩිය දාන්න එක්සයිස් කරහන් වැඩිපුර වතුර බීපන් මාස 3 සැරයක්වත් බඩ විරේකයක් කරහන් නැහැ බන් කෙල්ලෝ දෙන්නෙක්ට වගේ මමං බූට් තිබා ඊටපස්සේ එකෙක් හම්බුනෙත් නැහැ අද කාලේ ඉන්න...

    No contents