උඹ එලකිරියට නිල වශයෙන් සමුදෙමි කියන්නේ නිකම් අයි ජීවිතේට නැවත පැය ගසන්න බලාපොරොත්තුවක් නෑ වගේනේ :sorry::sorry:
උඹේ වැඩත් කරන වේලාව හම්බෙන වෙල්වල් වල වරෙන් :):)
අපි අතරේ නොගැලපීම් තිබ්බත් පවුද්ගලික තරහවල් නම් නෑනේ :rofl::rofl:
මටනම් උඹේ කතා විලාශය තමා හිනා යන්නේ :rolleyes::rolleyes:
ඔන්න ඇත්තම...