:):)
මන් කලින් රිප්ලයි එක දාන්න කලින් ඔය site එක ඔය list එකත් බලන් ආව මචන්
උබ මන් කියන එක තේරුම් අරන් නෙමේ ඔය වෙන තර්කයක් ගෙන්න යන්නේ
මෙඩල් වලට සීමා කලොත් එහෙනම් ඇද මෙඩල් කීයක් පුටු කීයක් හමුදාවේ ඉන්න අයට දෙන්න ඔඅනේද
කරන වැඩෙයි බන් වැදගත්
ඔය මෙඩල් දෙන එක ගැන 100% විනිවුද බාවයක් තියෙනව කියලද...