මන් එන කාලේ මට මුලින්ම දැක්කේ ක්ලාර්ක් කෙන්ට්,නියෝන් වයිට්,gtrz,ලීච්,xpert
වගේ අය
පස්සේ කාලයක් එන්න බැරිවුනා
එත් පුළුවන් වෙච්ච වෙල්වල් වලට ඇවිත් ගියා සමහර අවුරුදු වල නම් ආවේම නෑ.
එන්න විදියක් තිබ්බෙත් නෑ
ගෙදර කම්පියුටරයක් තිබ්බත් ඉන්ටර්නෙට් තිබ්බේ නෑ
මන් කම්පියුටරයක් ගත්තෙත් 2006 june වල වගේ...