සුද්දී හා ඔටුවෝ
ඔන්න සුද්දෙකුයි සුද්දියෙකුයි සවුදි පැත්තේ හනිමූන් එක තුන්වෙනි සැරේට බලන්න ආපු පාර , දවල් දෙන්නම පාරෙ දිගේ යනකොට අරාබි මනුස්සයෙක් ඇවිත්
" මාතියා.. මට ඔය සුද්දි නොනව දෙනවද?, මම මාතියාට ඔටුවෝ 40 ක්ම දෙනවා"
සුද්දා චුට්ටක් වෙලා හිතලා බෑ කිවලු
සුද්දිට දැන් මළ, ඇයි එක පාරටම බෑ...