සුද්දී හා ඔටුවෝ

sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    834
    382
    63
    කැලේ
    සුද්දී හා ඔටුවෝ

    ඔන්න සුද්දෙකුයි සුද්දියෙකුයි සවුදි පැත්තේ හනිමූන් එක තුන්වෙනි සැරේට බලන්න ආපු පාර , දවල් දෙන්නම පාරෙ දි‍ගේ යනකොට අරාබි මනුස්සයෙක් ඇවිත්
    " මාතියා.. මට ඔය සුද්දි නොනව දෙනවද?, මම මාතියාට ඔටුවෝ 40 ක්ම දෙනවා"

    සුද්දා චුට්ටක් වෙලා හිතලා බෑ කිවලු

    සුද්දිට දැන් මළ, ඇයි එක පාරටම බෑ කිව්වේ නැත්තේ කියලා, සුද්දා කියපි,

    මම කල්පනා කරේ ඔටුවෝ 40 කොහොමද ආයේ ගෙනියන්නේ කියලා...
    :rofl:


    කැලේ ඉන්න ම‍ට මොන විහිළුද?
    දාන එකක් ද‍ාලා යන්ට, මගේ 1 නි පෝස්ට් එක...

    මට ජය වේවා...