ආපදා සහන කණ්ඩායම් වලට ළගා වෙන්න බැරි ලු බං, පාරවල් ඔක්කොම බ්ලොක් වෙලා ලූ. කොහොම හරි අල්ලාගෙන ඉන්න ලු. උන් ඔක්කොම clear කර ගෙන හැකි ඉක්මනින් උපරිම වේගයෙන් ආපදා ස්තන වල ට එනවා කියනවා.
උන් එනකං ආරක්ෂිත ව ඉන්න ලු.
අපේ පැත්තේ එකෙක් නුවර යන ගමන්, 10.18 වෙලත් තවම උදේ ට වත් කලා නැහැ ලු. මෝර සුරන...