Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Dinesh Schaffter murder Elakiri case study
bump
-333-
Post #115
Jan 7, 2023
Forum:
ElaKiri Talk!
සොෆ්ට්ලොජික් කෑල්ල
Lankawe insurance kiyanne num henma mafia ekak.
-333-
Post #3
Jan 6, 2023
Forum:
ElaKiri Talk!
කුඩු බෙදන්න දුන් සහායට පොලිස් ලොක්කන්ට තරු පාටියක්.. සල්ලි මල් මාලා දමා සල්ලිවලින් නහවයි..
කොළඹ රාත්‍රි සමාජ ශාලාවක පොලිස් නිලධාරීන් වෙනුවෙන් පැවැති සාදයේ අවසානයේදී පැමිණ සිටි අයට අහුලාගැනීමට මුදල් නෝට්ටු තොගයක් උඩ දමා විසිකරන්නටද පියවර ගෙන ඇත
-333-
Post #4
Jan 6, 2023
Forum:
ElaKiri Talk!
හොඳ power bank එකක්
මුන්ගෙන් website / FB ගණන් බලලා නම් ගන්නේ බලාගෙන. order කරාට පස්සේ තව ගානක් කියනවා. ෂොප් එකට ගියාම නම් කොහොමත් ගණන් වැඩි, ඊයේ අලුත් ගණන් යවුවලු වෙබ් එක කරන කෙනාට. තවම update කරන්න බැරි වෙලා කියලා බයිලා ගහනවා.
-333-
Post #7
Jan 4, 2023
Forum:
Mobile Devices
හිනා වෙන්ඩ තියෙන පුක මදි නම් cloud පුකක් rent කරගෙන හිනා වෙයන්.. 🤣
අඩෝ උබල දෙන්න අයිය යි මල්ලි ද බන්. උබල දෙන්නගෙම මුණු එකයි බන්. මුගේ අනිත් සහෝදරයෝ දෙන්න නම් මු වගේ නෙමේ කියන්න පුළුවන්, එත් උබේ යි උගෙයි සැහෙන්න ගැලපීමක් තියෙනවා බං.
-333-
Post #2
Jan 4, 2023
Forum:
ElaKiri Talk!
Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏
ගණන් ගන්න එපා බං. උගේ පොඩි ට්‍රක් අවුල් සීන් එකක් තියෙනවා බං..
-333-
Post #132
Jan 3, 2023
Forum:
Sports
payoneer පාවිච්චියෙ අවාසි.. 😖
Ado good idea bun..
-333-
Post #5
Jan 3, 2023
Forum:
ElaKiri Talk!
කන්චන පච වෙයි. කැබිනට් මන්ඩලයේ ගාල ගොට්ටි.
හැබැයි හොදම selection ටොප් level එකේ. මූ හොදට කථා කරලා, රාජ්‍ය සේවකයෝ තමා ඔක්කොමටම වග කියන්න ඕන කියන මතය නියමෙට පැල කළා. අර මොකක්ද කාරක සභාවකින් ඒක ඔප්පු කරා හොදට පැලේ ට වතුර දාලා. මුගේ කථා වලට රටම ඇන්දුනා. මුගේ යි දෙරණ චතුර ගෙයි වැඩි වෙනසක් නැහැ. මූ ආරුට වඩා කපටි ඉගෙන ගෙන තියෙනවා. එච්චරයි
-333-
Post #29
Jan 2, 2023
Forum:
News and Updates
ඉන්දියාව අල්ලගෙන ඉන්න, ලංකාවෙ අපරාධකාරයන් 9 දෙනා
භාරතය මැරෙන්න හදනවා, කම්රිපන් ද මොකද එකාව ඉන්දියාවට යවපු එක පෝ තක් ලියයි කියලා, පොර කලිනුත් පොතක් ලියපු පොරක් නිසා කියලා. පොරට නම් ලජ්ජාවක් ගෑවිලාවත් නැහැ. පුදුම කඩේ යාමක් යන්නේ.
-333-
Post #11
Jan 2, 2023
Forum:
ElaKiri Talk!
රට තියලා අපි වෙනස් වෙමු - මව්බිම
Bump. Ado patta
-333-
Post #2
Jan 2, 2023
Forum:
ElaKiri Talk!
500ක් විශ්‍රාම ගියැයි කියා දුම්‍රිය ගමන් වාර 11ක් අවලංගුයි.
නැහැ බං. ඕනවටත් වඩා සේවකයෝ ඉන්නවාලු. වෙලා තියෙන්නේ දුම්රිය සාමාන්‍ය අධිකාරී, ඊයේ ලු දන්නේ මෙච්චර ගානක් විශ්‍රාම ගිහින් කියලා. ඒ වට අදාල අනුයුක්ත කිරීම් වලට දැන් ලු අත්සන් ගහන් න පටන් අරන් තියෙන්නේ. මේ මාසෙ ඉවර වෙනකොට ඔක්කොම කරන්න පුළුවන් කියලා ලු උපකල්පනය. පිස්සු යක්කු ඉන්නේ ඉහළ පුටු වල...
-333-
Post #6
Jan 2, 2023
Forum:
ElaKiri Talk!
මෙහෙමයි BOC එකේ current account හදන්නේ
Businesses එකක ට currant account එකක තියෙන වැදගත් කම මොකක් ද මචෝ. ඕක ගැන මොකුත් ම දන්නේ නැහැ. තනි පුද්ගල ව්‍යාපාරයක් කියමු. මොනවද තියෙන වාසි ඔහොම එකක් හදන එකෙන්.?
-333-
Post #6
Jan 1, 2023
Forum:
ElaKiri Talk!
IPhone 15 going to be mind-blowing
කවදලුද release වෙන්නේ?
-333-
Post #6
Jan 1, 2023
Forum:
ElaKiri Talk!
Mokda intsgram kello 🌸
බයි කියන්නේ කොල්ලොත් ok කෙල්ලොත් ok. දේජතියම ok
-333-
Post #8
Jan 1, 2023
Forum:
ElaKiri Talk!
Mokda intsgram kello 🌸
මල් නම් ගංජා පාරක් අදිනවා සමනලයා නම් ලෙස්බි බල්ල එක්ක ඉන්නවා නම් බයි ජෙට් දාලා තියෙනවනම් වෝඩ්ක අඩි උස සපත්තු දාලා තියෙනවා නම් හොටෙල් deal යනවා. වට්ටක්කා හිනා වෙන ෆොටෝ එක නම් පුක ඕකේ. තව තියෙනවා ඔහොම සෑහෙන්න
-333-
Post #3
Jan 1, 2023
Forum:
ElaKiri Talk!
Iphone 14
Neth Mobile kurunegala
-333-
Post #16
Jan 1, 2023
Forum:
ElaKiri Talk!
මෛන්ද මහත්තයගෙ වැඩ..
මේකේ අවුල මිනිස්සු නැති එක
-333-
Post #6
Dec 31, 2022
Forum:
ElaKiri Talk!
පිට රටින් එන tourists උන්ට වාත වෙන උන්
සුදු නෝනා මහත්වරුන්ටත් හොඩතොම පිස්සු. අපි ඔක්කොම මෙහෙන් යන්න හදන කොට ඒ ගොල්ලෝ එනවා මෙහේ සැප පසුකම් , විනය, අවංක භාවය හොයා ගෙන. ඕවා තියෙන වෙන රටවල් නැද්ද වෙන.
-333-
Post #8
Dec 30, 2022
Forum:
ElaKiri Talk!
Ukraine badu king udaya bosage
සැප සැප.. මූ බැදලා නැද්ද? මුගේ ගැනී, ළමයි මොනවත් කියන්නේ නැද්ද?
-333-
Post #16
Dec 30, 2022
Forum:
ElaKiri Talk!
මාළු
කෝප් කමිටුවේ කිව්වා නේද ලෝකේ මාළු අල්ලන්න යන්නේ නැති එකම ධීවර අමාත්‍යාංශය තියෙන්නේ ලංකාවේ කියලා. මුංට මාළු අලන්න කියලා, සතොස හරහා මාළු විකුණුවනන් ඉවර නේ.
-333-
Post #10
Dec 30, 2022
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom