හැමෝම දැන් මේ වීඩියෝ එක හොඳට දැකලා පුරුදු ඇතිනේ.
GFmPnX6jHzI
ඉතාම ටික දවසකින් ලංකාව අලලා හදපු මේ මියුසික් වීඩියෝ එක දැනට අපේ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය පිළිබඳව මුළු ලෝකයටම විනාඩි කීපයකින් පසුබිමෙන් බ්‍රිතාන්‍ය සංගීත කණ්ඩායමක් වන කෝල්ඩ් ප්ලේ ලගේ "පැරඩයිස්" සින්දුවත් යොදාගෙන හොඳට සංස්කරණය කරලා...