Auction Sheet online බලන්ඩ බැරි උනොත් මොකද කරන්නෙ? - Auction Sheet දෙන එක ගෙන්වන කෙනාගේ වගකීම. එහෙම නෙදෙන අය ඉන්නවා . වාහනයක pre inspections බලන්න තියෙන ලේසිම විදිය තම auction ශීට් එක. Auction Sheet එකක් නැත්නම් අනිත් අවසාන inspection sheet එක ඉල්ලන්න එකදෙන්නේ නැත්නම් වාහනය මිලදී නොගන්නවානම්...