1. creed1

    AUCTION GRADING AND AUCTION SHEET

    de -register cancel කරන්නේ ලංකාවේ. ජපානයේ නැවට දාන කොට num plate කොහොමත් බාර දෙනවා. (cancel) කරනවා.
  2. creed1

    AUCTION GRADING AND AUCTION SHEET

    වහනය ගත්ත ගමන් මචන් YARD එකට ගෙනාවා. BN ගත්තාම CARRIER එකක තම ගෙන්න වෙන්නේ. ACCIDENT හෝ මොනයම් හරි DAMAGE එකක් වෙන්න තියෙන ප්‍රමාණය අඩුයි. නමුත් මොනවා හරිදෙයක් උනොත් REPAIR කරලා දෙන අයත් ඉන්නවා. එක වෙන්නේ BN අරගෙන මාස ගානක් තියන් හිටියොත් අවුල. එතකොට සක කරන්න පුළුවන් ජිල්මාර්ට් කරනවා කියලා...
  3. creed1

    HONDA GRACE HYBRID 2014 - 2015 PRICES UPDATED THREAD II

    38 ?මම දන්නා විදියට මෙච්චර අඩු වුනේ කඩන වාහන විතරයි.
  4. creed1

    SUZUKI HUSTLER HYBRID MINI SUV 660CC MR41S - 2015

    යුරේනි ගේ එක ගැන වෙනම දාන්නම් (car එක ගැන වෙන ඒවා නම් දන්නේ නැහැ.)
  5. creed1

    HONDA VEZEL RU3 AND VEZEL 4WD RU4 - 2014 TO 2015

    :lol::lol::lol::lol:
  6. creed1

    AUCTION GRADING AND AUCTION SHEET

    :lol::lol::lol:
  7. creed1

    TOYOTA PREMIO (NZT260) 2015 NON PERMITS

    :lol::lol::lol:
  8. creed1

    HONDA FIT HYBRID GP1 - 2012 TO 2014

    සොරි මචන් අද දවසෙම හම්බන්තොට වරායේ හිටියේ. අලුත් staff නේ මචන් තාම වැඩ පුරුදු නැහැ වාහන ටික clear කරගන්න ගියා. හෙටත් කට්ට මචන්. කොහොම හරි reply කරන්නම්.
  9. creed1

    SUZUKI HUSTLER HYBRID MINI SUV 660CC MR41S - 2015

    thanks bro ....:):)
  10. creed1

    Toyota Aqua Q & A

    http://www.elakiri.com/forum/showthread.php?t=1694711
  11. creed1

    SUZUKI HUSTLER HYBRID MINI SUV 660CC MR41S - 2015

    ඕන ඩොකෙක් ගෙන් අහපන් උන් දන්නවා.
  12. creed1

    SUZUKI HUSTLER HYBRID MINI SUV 660CC MR41S - 2015

    ඔව් මචන් වගන් r එකට වැඩ ගති. උබට GP 1 එකක් දෙන්න ද 2013 ගානත් shape
  13. creed1

    Cheapest Insurance Company

    CO-OPERATIVE INSURANCE :lol::lol::lol::lol: CLAIM දෙන්න වත්කමක් වත් තියෙනවද දන්නේ නැහැ.අපේ කිරියේ එකේ ගත්ත වාහනයකට CO - OPERATIVE දාල තිබුනා . මම අම්බලන්තොටින් COLLECT කර ගත්තේ. COMPANY එක කෙසේ වෙතත් මට නම් SURE නැහැ 100000.00 ක වත් CLAIM එකක් දෙන්න පුළුවන් ද කියලා.
  14. creed1

    TOYOTA AQUA 2015

    okey
  15. creed1

    HONDA GRACE HYBRID 2014 - 2015 PRICES UPDATED THREAD II

    sp කියන්නේ ගොඩක් වෙලාවට special package කියන එක. එක වැටෙන්නේ original dealer ගෙන් ගන්න කොට customize කරපු වාහන . P කියන්නේ package කියන එක.
  16. creed1

    HONDA FIT HYBRID GP1 - 2012 TO 2014

    email eka ewanna

    No contents