මෙහෙමයි මචන්.. මෙතන තියන එක්සයිස් වලින් 60% විතර කරන්න නම් අනිවා වේට් සෙට් එකක් (සහ අනිත් උපකරන - බෙන්ච්, ස්කිපින් රෝප්....) ඕන (ජිම් එකක හෝ ගෙදර ) ඉතුරු 40% කිසිම මැෂින් එකක් නැතුව කරන්න පුලුවන් ඒවා (Ex: dips, push-ups...) :nerd::nerd::)
Thank u frnd...:)