ශිෂ්‍ය දේශපාලනය හෙවත් පශ්චාත්භාගයේ අමාර&

unlimit

Active member
  • Jun 29, 2010
    241
    31
    28
    සහතික ඇත්ත බන්. තව එකක් තියනවා, මේ අහිංසක නංගිලා මල්ලිලා යොදවල කැට වලට සල්ලි එකතු කරනවා.
    මම ඊයේ
    දැක්කා
    බොරැල්ල බස් හෝල්ට් එකේ පොඩි එවුන් 3 දෙනෙක් කැට තියාගෙන ඉන්නවා.. ඒ අයගේ තිබුනේ ඉතාම දුක්බර මුහුණු.
    මේ කැට වලින් එකතු වෙන සල්ලි වලට මොනවද වෙන්නේ. කගේ පොස්ටේර් වලටද ඒවා වැය වෙන්නේ ..........
    ඒ අතින් colombo physical , ucsc වාසනාවන්තයි. ...
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    අහේම කිවුවනම් සිරීපාදෙ පැත්තෙ එස්.ටී.එෆ් ගාඩ් එක එක්ක ඉන්න පැත්තෙ වෙන්න ඕනෙ :rolleyes::rolleyes::rolleyes:

    එ ලග තමයි ප්‍රදාන පෙලෙස් එක සිරිපාදනෙ ඉතින්:P.අපිනම් දැන් බත්ගොට්ටොන්ගෙ බෙරෙන්නෙ අල්ලපු වැටෙ තියෙන බැරිස්ටා එකට රින්ගලා කිරි කොපි එකක් බිලා බඩකට පුරව ගන්නවා සැනසිල්ලෙ දැන් , ශුවර් තව ටික දවසකින් බැරිස්ටා කැලෙ කියලා නමක් යවි රින්ග් එක වටෙ:love:
     
    abeweera

    Active member
  • Dec 29, 2008
    910
    32
    28
    moda hathata owwa therenne ne ban un giya gaman arunge thelata ahuwenawa monawa karannada ugath unata buddhimath nane
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,370
    113
    Colombo
    68731_481608080961_509050961_7036181_653133_n.jpg
    72410_446259382934_645567934_5333853_6537321_n.jpg
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    සහතික ඇත්ත බන්. තව එකක් තියනවා, මේ අහිංසක නංගිලා මල්ලිලා යොදවල කැට වලට සල්ලි එකතු කරනවා.
    මම ඊයේ
    දැක්කා
    බොරැල්ල බස් හෝල්ට් එකේ පොඩි එවුන් 3 දෙනෙක් කැට තියාගෙන ඉන්නවා.. ඒ අයගේ තිබුනේ ඉතාම දුක්බර මුහුණු.
    මේ කැට වලින් එකතු වෙන සල්ලි වලට මොනවද වෙන්නේ. කගේ පොස්ටේර් වලටද ඒවා වැය වෙන්නේ ..........
    ඒ අතින් colombo physical , ucsc වාසනාවන්තයි. ...

    :yes:

    jeppo tika ratinma pannala danna ona, nathnam eka eka marala danna ona
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    2005 සන්දාන ගහනකොට ඔහොම කිව්වෙ නැනෙ:rolleyes:

    ewa politic tricks. ekale hatiyata kare. unwa lan karan thiyan inna hoda nathi nisa thama ikmanata ayn kare.

    jepponta ehema kade gihin ahuwenna epa. api EK eke issarahata eka jeppektawath inna denne naha
     
    dracoz

    Active member
  • Mar 14, 2009
    681
    82
    28
    සහතික ඇත්ත බන්. තව එකක් තියනවා, මේ අහිංසක නංගිලා මල්ලිලා යොදවල කැට වලට සල්ලි එකතු කරනවා.
    මම ඊයේ
    දැක්කා
    බොරැල්ල බස් හෝල්ට් එකේ පොඩි එවුන් 3 දෙනෙක් කැට තියාගෙන ඉන්නවා.. ඒ අයගේ තිබුනේ ඉතාම දුක්බර මුහුණු.
    මේ කැට වලින් එකතු වෙන සල්ලි වලට මොනවද වෙන්නේ. කගේ පොස්ටේර් වලටද ඒවා වැය වෙන්නේ ..........
    ඒ අතින් colombo physical , ucsc වාසනාවන්තයි. ...
    aniwaryaayenma...mama danna widiyata oya dekei colombo medical faculty ekei tamai kisima deyak wela naththe...
    kohoma unath antharee balaya enna enna dan seema welai tienne..moratuwe nan anthareetath wada gati prashne tama tienne...aw proud to be in cmb science.:D
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    ewa politic tricks. ekale hatiyata kare. unwa lan karan thiyan inna hoda nathi nisa thama ikmanata ayn kare.

    jepponta ehema kade gihin ahuwenna epa. api EK eke issarahata eka jeppektawath inna denne naha

    මචන් මම ඔය එක පක්ශෙකටවත් නැ , දැන් තියෙන දෙශපාලන පක්ශවලට වඩා වෙනස් විකල්ප අදහස් දරන එකතුවක සමජිකයෙක් විතරයි මම
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    නියම thread.. එක... ඇත්තටම වටිනවා... uni යන්න හිතාගෙන ඉන්න කාට උනත්.... එත් සහො... uni ගියාට පස්සෙ එතන තියෙන්නෙ ලොකු අයියලාගෙ පාලනය නෙද?ඉතින් අලුතින් යන අතලොස්සක් නවක ශිෂ්‍ය පිරිසට අර ලොකු අයියලාට විරුද්ධව හඩක් නගන්න පුඑවන් වෙයිද? අනික එහෙම හඩක් නගලා එ uni එකෙම ඉගෙන ගන්න ලොකු අයියලා ඇතුඑ ඹවට සම්බන්ධ අනෙක් පිරිස ඉඩදෙයිද?...
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    ඉඩදෙන්නේ නම් නෑ, හැබැයි අමාරුවෙන් හරි එහෙම කරන අය ඉන්නවා..
    NDT එකේ අළුත් අය පරණ අය එක්ක නෑ,
    පේරේත් විරුද්ධ කොටසක් ඉන්නවා දැන් එයාලා ගොඩක් ශක්තිමත්.
    ජපුරේත් ඉන්නවා
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඉඩදෙන්නේ නම් නෑ, හැබැයි අමාරුවෙන් හරි එහෙම කරන අය ඉන්නවා..
    NDT එකේ අළුත් අය පරණ අය එක්ක නෑ,
    පේරේත් විරුද්ධ කොටසක් ඉන්නවා දැන් එයාලා ගොඩක් ශක්තිමත්.
    ජපුරේත් ඉන්නවා

    එහෙමනම් කමක් නැ.. ඹව් ඇත්තටම අවුරුදු 13 දුක් විදල විදල සැහෙන අමාරුවෙන් uni එකට ගිහින් එක එක අමාරු තියෙන සංවිධාන වලට ක‍‍ඩෙ ගිහින් අන්තිමෙදි ඉගෙනිමත් කඩාකප්පල් කරගෙන හිරෙ ගිහින් මෙච්චර අමාරුවෙන් ළමයව uni දාලා උගන්නන්න උත්සහ කරපු දෙමව්පියොයි අන්තිමට දුක් විදින්නෙ.... මොකො අන්තිමට හිරෙ වැටුනයින් පස්සෙ ‍තමුන්ගෙ අම්ම තාත්ත ඇර වෙන අර සංවිධානවල අය එන්නෙ නැනෙ තමුන් බෙරගන්න....
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    owa me anduwata uththara nathuwata maha loku deyak wage ada ganna case.awuruddakata wen karanne bohoma podi mudalak wishwawidyala walata.ape year eke papers print karanda salli na kiyala ekatath salli ekathu kala.ehema wen karana ekenuth SB ya gihin PRADO JEEP gannawa.anduwata kade yana un kiyanne anduwata one deyak karanda kiyala kata piyagena hitapan kiyala.

    PRIVATE Universities arinne ubalata thiyena adareta nemei yako unge pocket ekata thiyena adareta.owa therum ganne nethuwa anduwe media wala yana one deyak piliganna harak thama owata kagahanne.anduwata Lamaie gana adarayak thiyenawa nam hari puluwannam Open Uni eka hariyata karala pennapan. koo?

    කරලා තියෙන්නේ මචන්, ඇවිල්ලා බලන්න....:lol::lol: