1. haunte

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    Me paara muslim chandath barata NPP set wuna ban lankawema. eka hinda ehemmama kiyanna be
  2. haunte

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    මහින්දගේ යාළුවො වෙච්චි කරුණා අම්මාන්ගේ "ද්‍රවිඩ ජනතා විමුක්ති කොටි"(Tamil Makkal Viduthalai Pulikal - TMVP) පක්ෂයට මේ පාර පාර්ලිමේන්තු වරම් නොලැබෙන බවක් පෙනීයයි. :love2: (මඩකලපුව)
  3. haunte

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    ow beri wei. Kottashayak dinuwa kiyana ekath pudumai ban
  4. haunte

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    ❤️❤️චන්දයක් ඉවර වුන ගමන් LTTE මැප් එකත් මෙහෙමයි කියපු කාලේ ඉවරයි!😍😍 fb comment ekakin issuwe
  5. haunte

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    Hutto Batticoloa dinna. ado e kohomada ban :shocked::shocked::shocked:
  6. haunte

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    සූරියකන්ද ළමයි මරපු UNP කාරයොන්ට විරුද්ධව දේශපාලනේට ඇවිල්ලා අන්තිමට බටලන්දේ රනිල්ට සෙට් වුනා
  7. haunte

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    Ado jaffna 3-1-1-1 :love2: :love2: :love2:
  8. haunte

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    Buddhika pathiranath innawa ow ------ Post added on 1731640931
  9. haunte

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    Puttalam 6-2 yai wage. noolen 7-1 miss wenne :sorry: :sorry: :sorry: :sorry:
  10. haunte

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    thiyenawada kiyala thaama kiyanna amarui official results walin nam. kemathi kenekta yanna puluwan, pakshe lekam decide karanne
  11. haunte

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    Chanden yanne ne. national list set wunoth thama
  12. haunte

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    Puttalam District most likely 7-1 (1k enna thiyenawa thawa)

    No contents