1. haunte

    NPP ඡන්ද ප්‍රතිශතයට අනුමාණ ආසන සංඛ්‍යාව

    Echchara enne ne ban. Postal awata normal voting wala adu wenawa. anika Tamil/muslim areas wala godak adu wenawa. final percentage eka ochchara ei kiyala hithanna be
  2. haunte

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    ඔව් මධ්‍යම ප්‍රමාණයේ රැළියක් කරන්නත් මීඩියා ස්ටේජ් එක්ක ලක්ෂ 10 පනිනවා.
  3. haunte

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    එකේ එච්චර නෑ බන්. ඒ කාලේ චන්ද ක්‍රමය වෙනස්, ඒකයි එච්චර මන්ත්‍රී ආසන ආවේ
  4. haunte

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    වෙන දෙන්න එකෙක් නෑ බන්. ඌ අයින් වුනොත් අනිත් එවුන් මරාගනී නායක කමට. ඊට වඩා හොඳයි මූ ඉන්න එක
  5. haunte

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    Oya Kiriellage role eka. me paara kawru weida danne ne. wipaksha nayaka neme
  6. haunte

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    ඌට වියදම් කරන්න අනුග්‍රාහකයෝ නැති වුනා මගේ හිතේ. අපේක්ෂකයොත් වැඩිය වියදම් කලේ නෑ
  7. haunte

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    mamath oka kiyala thiyenawa. kawruwath ganan gatte ne. :(
  8. haunte

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    total percentage eka 58% pennoth 2/3 enawa. thaama too early to tell
  9. haunte

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    me pettiye 79% :love: Last election: 65% matara postal
  10. haunte

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    ow. 60% nam ganan ganna deyak neme. 70%+ enawa nam hodai postal walin
  11. haunte

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    unofficial results kiyala thadi pacha thamaa awe giya paara nam ban. Mata sure ne eka hinda

    No contents