:::... සත්ත්ව ලොවේ අසිරිමත් පුරුදු 15 ක් ...:::
:::... සත්ත්ව ලොවේ අසිරිමත් පුරුදු 15 ක් ...:::
01. “ඔයා නෙමෙයි මමයි තාත්තා” – අම්මෙක් නොවී තාත්තෙක් වීමට වලිකන පැතලි පණුවෝ (Flat Worms)
මවක් වෙන එකද පියෙක් වෙන එකද වඩා පහසු? මේ ගැන කරදර වෙන සත්ත්ව කොට්ඨාශයක් ගැන තමයි මේ කියන්න යන්නේ. පැතලි...