Nice post.
පොඩි නිවැරදි කිරීමකට අවසර
ඔය ඉන්නේ කබල්ලෑවෙක් නෙවෙයි.
මේ ඉන්නේ කබල්ලෑවෙක්
You must spread some Reputation around before giving it to Franklin EK again.![]()

12. උතුරට නැත්නම් දකුණට – නැගෙනහිර, බටහිර මග හරින ගවයෝ
මග දෙපස තණ උලා කන ගව රංචු ඔබ ඕනෑතරම් දැක ඇති. ඒ වුනත් ඔවුන් ආහාර ගන්නා රටාවේ විශේෂත්වයක් ඔබ දැක නැතිවාට පුදුමයක් නැහැ. විද්‍යාඥයින් පවසන්නේ ගවයන් තණ උලා කන විටදී සෑම විටකම හැරී සිටින්නේ උතුරට නැත්නම් දකුණට බවයි. ඔවුන් නැගෙනහිර හා බටහිර මගහරින්නේ ඇයිදැයි විද්‍යාඥයින්ටත් ගැටලුවක්.