සියලු සිතුම් පැතුම් ඉටු වෙන සුභම සුභ උපන්දිනයක් වේවා මල්ලි :yes::yes:
delmar පුංචි කාලේ හරිම දඟයිලු නේද???? ;);)
ඒ කාලේ කැලේ පැන්න වෙලාවක ගත්ත එකක් හම්බුනා net එකේ search කරත්දී ... :shocked::shocked:
ඔන්න එහෙනං ඒක මගෙන් ඔයාට තෑග්ගක් විදිහට ....:cool::cool: