සමා වෙන්න ඕන fury ඊයේ කතාව කියවලා කිසිම අදහසක් නොදක්වුවට..අදහස් දක්වන්න තරං මානසික මට්ටමක් තිබ්බේ නෑ ... :no::no:
කතාව නං හිටි ගමන් දඩොන්ග් ගාලා පොල්ලෙන් ගහන්න වගේ ඉවර වුණ එක ගැන තියෙන්නේ දුකක් ...:(:(
ඒත් ඉතින් පටන් ගත්ත තැන ඉඳලා අවසානය දක්වාම එකම විදිහට උද්යෝගයෙන් කියවන්න වගේම සතුටුදායක...