පෙට්‍රල්_කෙලවේ
යාලුවනේ මේ අවරුදු දවස් වල කොළඹ සහ ඒ අවට සමහර පෙට්‍රල් ෂෙඩ් වල ඩිසල් කලවම් කරන ලද පෙට්‍රල් වගයක් තියෙනවා
බාල පෙට්‍රල් වැදිලා එන්ගිම අඩු RPM එකකදී මගදී නතර වෙන්න වගේ එනවා නම් පොඩ්ඩක් වැඩියෙන් අක්සිලේට් කරලා අඩු ගියරයක යන්න එන්ගිමේ හීට් එක වැඩි උනාම ඒවා කොහොම හරි පිච්චේනවා මග නතර...