පෙට්රල්_කෙලවේ
යාලුවනේ මේ අවරුදු දවස් වල කොළඹ සහ ඒ අවට සමහර පෙට්රල් ෂෙඩ් වල ඩිසල් කලවම් කරන ලද පෙට්රල් වගයක් තියෙනවා
බාල පෙට්රල් වැදිලා එන්ගිම අඩු RPM එකකදී මගදී නතර වෙන්න වගේ එනවා නම් පොඩ්ඩක් වැඩියෙන් අක්සිලේට් කරලා අඩු ගියරයක යන්න එන්ගිමේ හීට් එක වැඩි උනාම ඒවා කොහොම හරි පිච්චේනවා මග නතර නොවී ගෙදරට යාගන්න පුලුවන්.
ඔයාලගේ බයික් අද්දන්නේ නැති වෙලා හරි එන්ගිම බොග් බොග් ගාල සද්ද එනවා නම් පුළුවන් තරමට ටැංකියේ ඇති පෙට්රල් ඉවත් කරලා පෙට්රල් ෆිල්ටරේත් අයින් කරලා. ඔක්ටේන් 95 පෙට්රල් ගහන්න. ගහල ටිකක් අක්සිලේට් කරලා දුවන්න. පස්සේ පෙට්රල් ෆිල්ටරයක් අලුතින් හයි කරගන්න
ලෙඩේ වැඩි නම් ප්ලග් කර්බ් සුද්ද කරන්න වෙයි! මේ කාලයේ මෙහෙම දෙයක් උනොත් එන්ගිම ගලවන්න කලින් ලේසියෙන්ම ඔහොම ගොඩ දාගන්න බලන්න
කාර් වල ගොඩක් වෙලාවට ටැංකිය ඇතුලේ තියෙන පෙට්ටල් පම්ප් එක හිර වෙනවා එක සොර්ට් කරලා පරණ පෙට්රල් අයින් කරලා, අලුත් ඒවා දාල ඉස්ටර්ට් කරාම හරියනවා
මතක ඇතුව තෙල් ගහනකොට බිලක් ගනිල්ලා නැත්නම් පැමිණිලි කරන්න බැහැ දැනට මම පෙට්රෝලියම් එකට කැම්ප්ලේන් එකක් දාල තියෙන්නේ මගේ එකට උන සිද්දිය සම්බන්දව.
සාම්පල් එකක් දීලා තියෙන්නේ.
මේ වගේ බලු වැඩ කරන සක්කිලි ෂෙඩ් කාරයොන්ට පනුවෝ ගහල මැරෙන්න ඕනි!

තැන දාපන්