1. T

    මේ රියල් සීන් එකක්ද? හිර වෙලා තියෙන ඒව අරිනවලු

    mehe nan danne na pita ratawala nan ohoma job ekak tiyenawa oka dakkama Two and Half men tv series eka balapu unta nan Alanwa mathak wei
  2. T

    50% TAX on all AliExpress choice items!!! 🤑🥵

    choice nathi ewatath tax eka wadinawa
  3. T

    කාර් එකක් ගන්න ඕනෙ. මොකක්ද හොඳ??

    Panda 2011 also there but not wise decision
  4. T

    ලංකාවේ ඩෑෂ් කැම් විකුණන තැන් / Place to buy a dashcam in Sri Lanka

    https://www.70mai.com/global/4komni/ above one is capacitor type, and this one is available on simplytek but better to confirm with them because there are two varients
  5. T

    ලංකාවේ ඩෑෂ් කැම් විකුණන තැන් / Place to buy a dashcam in Sri Lanka

    simplytek, using for many years never heard such fire situation due to dashcam
  6. T

    කාර් එකක් ගන්න ඕනෙ. මොකක්ද හොඳ??

    dan yana ganan widihata nan Maruti 800 thamai ganna wenne
  7. T

    BYD උන් කෙදිරි ගාන්නේ මොකො බන්?

    ikman eka purawala nan na, wadi hariyak ad tiyenne hadissi karayanta wadi ganata wikunanna daapu ad anika colombo side eke ehema godak dakala tiyenawa daily office yanna eken godak emission adu wela tiyenawa nattan colombo side ekath issarahata New Delhi wage air polution eka wadima city ekak wei
  8. T

    කලිදු ඔයාට පාන්ද? 🍞🤭

    වෙසක් කාලෙට දන්සල් දෙනකොට පාන්ද කියල අහන්නේ නැනේ ඒ වගේ තමයි පාක්ෂිකයෝ පුලුwan විදිහට puluwan welawata දන්සැල් දෙනවා ඒවට මොකුත් කියන්න ආවම පාන් ද කියල කිව්වට කමක් නැ
  9. T

    BYD Atto 3 එකක් ගත්ත - Experience එක ෂෙයාර් කරගන්න හිතුව

    Electric wala re-generative braking tiyena hinda brake walata loku pressure ekak enne na eka hinda loku aulak na
  10. T

    මෙන්න හැමෝම හොයපු රුකා මල්ලිගේ අලුත්ම ටැටූ එක ගහපු හැටි

    තැන්ක්ස් බ්‍රෝ හැම තැනම හොය හොය හිටියේ බැරි උනොත් පොරගෙන් අහන්නන් කියල හිටියේ
  11. T

    Atto 2

    solar tiye nan labai
  12. T

    Kari kaluwonta

    :yes::yes::yes:
  13. T

    තංගල්ලේ මොකද වෙන්නේ???

    dan meka Iceland welane, Na Mola geth connection eliyata ei
  14. T

    Google Pixel Phones ???

    S24U ekak ganin ban

    No contents