Port එකේදි සමහරවිට වාහනේ කෑලි උස්සනවද? 🤔

netnet

Well-known member
  • Oct 6, 2016
    9,686
    8,422
    113
    naha ban 1% 2% wagewat wenne naha. ne tike kochchara awada kisima post ekak dakke naha badu ussala kiyala nam.
     
    • Like
    Reactions: spac9

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    Port එකේදි සමහරවිට වාහනේ spare wheel, infortainment system එක නැතිවෙනව කියන්නෙ ඇත්තද? එහෙම කාටහරි වෙලා තියෙනවද මේ පාර?


    #hambantota #හම්බන්තොට
    Ow
    මේක වැඩිපුරම සිද්ද වෙන දෙයක්
    මම දැනුවත්ව වාහන ජපානෙන් ගෙන්වන කොට කැලි ගලවල තිබ්බ
    එකට තමයි වෝෆ් ක්ලාක් කෙනෙක් සෙට් කරන් ඒවා නොවෙන්න ගතමනාවක් දෙන්නේ
     
    • Like
    Reactions: spac9

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,794
    5,788
    113
    හැම කෑල්ලක් ම නෙමේ බන්. ඔරිජිනල් කාපට් ඔය ඇන්ටනා වගේ වැඩිය හෙලවෙන්නේ බලන්නේ නැති ගලවගන්න ලේසි කෑලි අතුරුදහන් වෙනවා.
     
    • Like
    Reactions: spac9

    cyberian

    Active member
  • Nov 9, 2008
    111
    95
    28
    Has anyone made a complaint to any authority regarding this?

    bump
    ------ Post added on Oct 15, 2025 at 10:24 AM

    Heard the situation is worse now. Even heard reverse cameras being stolen from cars.
    ------ Post added on Nov 24, 2025 at 4:27 PM
     
    • Like
    Reactions: spac9

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,803
    113
    එහෙම ගලවන්න බැහැ බන්. තුන්, හතර ගොල්ලෙක් චෙක් කරලා අරන් යන්නේ.
    නැවෙන් බානකොට උන්ගේ උන් පෝලිමට ඉන්නවා කොළ ගොඩ තියාගෙන