ගුණාත්මක අගය
නිහාල් කතාව, දෙබස්, තිර රචනය පමණක් නොව ගීත ද ලියා චිත්‍රපටයක් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේය. එසේම ඔහු එහි ප්‍රධාන නළු චරිතය ද රඟපෑවේය. ඔහුගේ බිරිය ප්‍රධාන නිළි චරිතය රඟපෑ අතර සංගීත අධ්‍යක්ෂණය ද කළාය. මංගල දර්ශනයෙන් පසු ප්‍රදර්ශනය අරඹා දින දෙක තුනක් ගතවන විට එහි දර්ශන සඳහා...