ඉතින් ඊට පස්සේ
ඉතින් ඊට පස්සේ
“මම ඊයෙ රෑ කවුදෝ ගෑනු කෙනෙක්ව හීනෙන් දැක්කා. හරියට අඳුරගන්ඩ බැරි වුණු හින්දා කණ්ණාඩි දෙක දාගෙන ආයෙත් නිදා ගත්තා.” රැවුල කපමින් සිටි හේමන්ත තම බිරියට කීවේ ය.
“ඉතින් මට මොනවද කියන්නෙ?” චම්පා ගස්සමින් කීවා ය.
“නෑ ළමයො කණ්ණාඩි දෙක දා ගත්තයින් පස්සෙ දැක්කෙ ඒ...