ඉතින් ඇයි මේ ළමයින්ට සායනික පුහුණුව කරනන් ඉඩ දෙන් නැත්තේ? කොලිටි එක නෑ කියල ඔප්පු කරවන්නද? උඹලා මේ කොරන කුහක වැඩ යාදීන් නේ නන් නෑ ගොයියො....
ෆකක් තමා හොද. මේ රාගම හොස්පිටල් එකෙත් ඕනෑ කොරන බෙහෙත් නැති කොට ඈත තියෙන ඒවා ගැන හිතා ගන්න පුලුවන්. අනුරාධපුර, පොලොන්නරැ පැත්තෙ ඉස්පිරිතාල වල...