හුග දෙනෙකුට ගන්න පුලුවන් වාහන මාකට් එක තමා ලක්ස 5-20 අතර එක. ඒකෙ තියෙන වාහන ගැන තමයි හුගක් කතා කරන්න ඕනි.
බොරැ කියන්න ඕනි නෑ නෙ. ලන්කාවෙ වගේම වෙන රටවලත් ඒ ඒ රටවල වටිනයි කියල හිතෙන වාහන මාකට් වෙනවා. ගනන් වැඩි වෙනවා. එහෙම තියාගෙන ලන්කාවෙ තියෙන වාහනයක ගාන වෙන රටක තියෙන එකක් එක්ක බලල කම්පෙයා කරන...