1. Rahula Kasun

    කුඹුක් / Terminalia arjuna

    :love2: :love: :love:
  2. Rahula Kasun

    රට ගිහින් හොර ගෑනි එක්ක ඉදල අනික් හොර ගෑනිට අහුවුනාම

    :lol: බදින්න ඉන්න උන්ට තව එපා වෙනව හුට්ටො මෙහෙම ගෑනුන්ගෙන් ගුටිකන ඒවා දකිද්දි...
  3. Rahula Kasun

    how to update Windows 11, version 22H2 manually?

    Windows update settings -> check updates දීල බලන්න.. ඕක එනව නිකන්ම
  4. Rahula Kasun

    තරමක් නිදහස් උන්

    :yes: Tv බලන එකනම් නවත්තල සෑහෙන්න කල්... දෙවැනි ඉනිම පටන් ගත්ත කාලෙමයි Tv බැලිල්ල නැවැත්තුවේ.. insta නම් අයින් වෙලා ගොඩක් කල් මාත්, fb එකෙනුත් මේ අවුරුද්දෙන් පස්සෙ අයින් වෙන්න හිතන් ඉන්නෙ.. filmsනම් බලනව, සින්දු අහනව මාරම නිදහස් ඒ නිසා... office එකේ වැඩත් ඒ එක්කම කරන් යනව ආතල් එකේ.. පොත්නම්...
  5. Rahula Kasun

    ඉන්දියාවේ ගෑටුම්

    :eek: මොකක්ද බන් සීන් එක???
  6. Rahula Kasun

    Google Input Tools එකෙන් සිංහල ටයිප් කරන උන් වරෙල්ලකෝ පොඩ්ඩකට.

    :eek: හෙලකුරු දාගනින්කො බන්., කියන්න කිසිම අවුලක් නෑ... දෙකම එක වගේ තමයි... google input tools මං අයින් කරේ මීට අවුරුදු ගානකට කලින්
  7. Rahula Kasun

    කවුද බං මේ? යකෙක්නෙ

    පොර ඉන්දියාවෙ කැරම් ශූරයෙක් ලංකාවෙත් ඔහොම පොරක් ඉන්නව.. නම මතක නෑ
  8. Rahula Kasun

    කෙල්ලෝ එපා උන සිද්ධි මොනවද?

    :lol: කෙල්ලට ඇගිලි සොමිය දාලා ජුසී ඇගිලිදෙක අරන් නහයෙන් තියාගෙන හොදට හුස්ම උඩට ඇදපල්ලකො....
  9. Rahula Kasun

    මේකෙ ගෙඩි🍑🌹මල්

    ත්‍රෙඩ් වල ටයිටල් දාද්දි මීට වඩා සැලකිලිමත් වෙන්න. නොමග යන සුලුයි
  10. Rahula Kasun

    වැඩියෙන්ම කේන්ති ගියෙ කාත් එක්කද? මොනව කරලද? (නෝ පොලිටික්ස් plz)

    :D හම්මටහ්.. බොසා කාලෙකින් දැක්කෙ මේ පැත්තේ
  11. Rahula Kasun

    වැඩියෙන්ම කේන්ති ගියෙ කාත් එක්කද? මොනව කරලද? (නෝ පොලිටික්ස් plz)

    පරන කෙල්ලගෙ තාත්තත් එක්ක.. කන පැලෙන්න දෙන්න හිතෙනව උට්ටිගෙ පුතාට
  12. Rahula Kasun

    දෙමළ කෙල්ලෝ බැන්ද උන් වරෙන් ඇතුලට!

    dan inna office eke team eketh innawa tamil nangi kenek. jafna... harima cute kella. sinhalanam ba itin.. :yes: issella office eke team eke hitiya tamil kello set ekak.. ammoo demalu padi gaththa wage kiyana kathawa aththa kiyala therune un ekka wada karanna ptan gathtata passe:baffled: habai...
  13. Rahula Kasun

    PROGRAMMING IGENAGANNA ONEE (HELPP)

    Python වලින් ඉගෙන ගන්න පටන් ගන්න
  14. Rahula Kasun

    ~ සඳකැත් , බටහිර විද්‍යාව සහ ආගම ~

    මේ සදකැන් හුට්ට දැන්නම් එපා වෙලා බන් තියෙන්නෙ... මොන මගුලක්ද මන්දා

    No contents