මචන්ලා මට photoshop ඉගෙන ගන්න ඕනේ . හැබැයි මහා ලොකුවට ඕනේ නැහැ.
website එකකට දාන්න පුළුවන් වෙන්න images edit කරගන්න පුළුවන් වුනානම් හොදටම ඇති . මොකද online editors, picasa, paint වගේ ඒවගෙන් වැඩේ කරන්න අමාරුයි . Machine එකේ adobe photoshop cs3 තියෙනවා .මම හිතන්නේ මීට වැඩිය latest versions...