මචන්ලා මට photoshop ඉගෙන ගන්න ඕනේ . හැබැයි මහා ලොකුවට ඕනේ නැහැ.
website එකකට දාන්න පුළුවන් වෙන්න images edit කරගන්න පුළුවන් වුනානම් හොදටම ඇති . මොකද online editors, picasa, paint වගේ ඒවගෙන් වැඩේ කරන්න අමාරුයි . Machine එකේ adobe photoshop cs3 තියෙනවා .මම හිතන්නේ මීට වැඩිය latest versions දැන් ගොඩක් තියෙනවා .ඒත් මට අවශ්‍ය දේවල් කරගන්න cs3 ඇති නේ .
CS3 වල basic features ඔක්කොම ඇති නේ .
මට ඉගෙන ගන්න video tutorials ටිකක් ඕනේ . Lynda එකේ නම් තියෙනවා . ඒවා හොදද? . නැත්තම් වෙන හොද ඒවා තියෙනවාද ?
Photoshop දන්නා අය මට සප් දෙන්නකෝ . ලොකු උදව්වක්

ලින්ක්ස් එහෙම තියෙනවනම් දෙන්න

eeth machan lynda patta