අනේමන්ද ආලෝ ගොගල් දෙයියා කාලෙන කාලෙට එක එක මෙව්වා මවල අපිට මැජික් පෙන්වනවා ..
ඕකත් අර ගුගල් ප්ලස් වගේ කිව්වා තරම් මෙව්වා එකක් නැතිවෙයිද මන්ද..
චැට් කරන්න ඕනේ නම් දැන් වින්ඩෝස් වලම කොටානා ඉන්නවනේ .මන් නම් එකිවත් එලෝලා දැම්ම :angry::P
එකිගෙනුත් මලවාදයක් වෙලා තිබ්බේ