1. මරුසිරා

    රණමග_ඔස්සේ

    දේශපාලන කුහක කමයි පොත මිනිස්සු අතර ජනප්‍රිය වෙන එක ගැන ඉරිසියාවයි තියෙන්නේ මුන්ට ... චන්දයක් තියන්න බයේ ඉන්න හොරිකඩ පන්දුවට මේ පොත දැක්කම සුළුදිය පහවෙලා ගලේ පහරපු රිලවා වගේ ඉන්නේ .. :lol::lol: ආයේ සෑහෙන කාලෙකට චන්ද නැහැ :lol::lol: වියවස්තාවත් ජනමත විචාරණයකින් තොරවම සම්මත කරන්න හදන්නේ...
  2. මරුසිරා

    Galle vs Colombo

    කයිය නම් ගාල්ලේ කියල එත් ඉන්නේ කොලබ ජොබ් කරන්නේ කොලබ ගෙවල් හදන්නේ කොලබ අවට .. එත් ගම ගාල්ලෙලු :lol::lol: මන් නම් කොලබ්වත් ගාල්ලෙවත් නෙමේ හරිය :lol::lol::lol:
  3. මරුසිරා

    Piyumi ranja ahhh

    එකිත් ගානක් හොයා ගන්න එපැයි :lol::lol:
  4. මරුසිරා

    රණමග_ඔස්සේ

    මී හරකට බන කියල වැඩක් නැහැ .උ උම්බෑ කියන එක නවත්වන්නේ නැහැ :sorry:
  5. මරුසිරා

    සංහිදියාවේ_න්‍යාය_පත්තරය

    සහජීවන බල්ලෝ කෝ ?
  6. මරුසිරා

    Galle vs Colombo

    :lol::lol::lol: කොදු නාරටිය :lol::lol::lol::rofl::rofl::rofl:
  7. මරුසිරා

    ඔබත් mini cooper ලෝලියෙක්ද

    පට්ට වාහනේ එත් ලංකාවේ ලේලන්ඩ් බස් අයියලත් එක්ක නම් බැහැ :lol::lol:
  8. මරුසිරා

    පොඩි network help එකක් ඕන මචන්ල

    මචන් උබ විෆයි ලැප් එකේ static ip දාලනම් එකට dns එක මැනුවල් දාල නැහැනේ .dns නැතුව ඉන්ටෙර්නෙට් එන්නේ කොහොමද ?
  9. මරුසිරා

    වල්ල කසනවාද??? මෙන්න විසඳුම

    සතියක්ම එකම ජොකා හෝදන්නේ නැතව අදින ගෑනුන්ගේ උස්සපු පෑන්ටි ඇදන් නිදියන උන් සදහා විශේෂයෙන් පලකරන ලද්දක් බව සලකන්න :lol::lol::lol: (මුලාශ්‍ර එළකිරි අසහන ට්‍රේඩ් ):lol::lol::lol::lol: රේප් +11
  10. මරුසිරා

    චාමි > Asanka

    :shocked:
  11. මරුසිරා

    මෙහෙමත්_පූසෝ

    ගෑනුයි පුසොයි කවදාවත් ත්රුම් ගත නොහැකි සත්ව කොටසකි :lol::lol:
  12. මරුසිරා

    KOREAN VERSION ගිණියම්_රෑ

    මදි හලෝ :sorry:
  13. මරුසිරා

    රජයේ_සේවකයනි ඔබට සතුටුද දැන්?

    අප්පට සිරි යකෝ අදනේ මේක ඇහුවේ .. ගවපලන ටෝයියන්ගේ ජාතික ගීය :lol::lol::lol: ඔබට සතුටුයිද දැන් ???
  14. මරුසිරා

    Galle vs Colombo

    බෙන්තර ගගෙන් එහා පුසේක්වත් සුවර් නැහැ :lol:
  15. මරුසිරා

    Donald Trump and Hillary Clinton debate eka

    හරිනම් හැමදේම කොපි කරන එකේ ලංකාවේ චන්දෙදිත් මහා අපේක්ෂකයෝ දෙන්න ඔය වගේ මුනට මුණ දිබෙට් එකක් කරන්න ඕන නිකන් බොරුවට අතන මෙතන කෑ ගගහ යන්නේ නැතිව :sorry: හොද දේවල් නම් ගන්නේ නැහැ නරක විතරයි බදා ගන්නේ :sorry:
  16. මරුසිරා

    ඒකයි දුක

    :yes::yes::yes: ශක්‍රයා ට වුනත් පින ඉවර වුනාම යන්න වෙනවා :yes::yes::yes: බුදුන් වහන්සේටත් පෙරුම් පුරන ආත්මවල කල අකුසල් බුදුවුන ආත්මෙදි පවා පල දුන්නනම් අපි ගැන මොන කතාද බන් .. සිදුහත් කුමාරයට බුදුබව ලබන්න අවුරුදු 6 කම අනේකවිද දුක් විදින්න වුනෙත් පහුගිය ආත්මවල කරපු අකුසල කර්මයන් නිසා කියලයි...
  17. මරුසිරා

    පියුමි

    එකෙත් අත්තක් තියෙනවා ..:yes::(:sorry:

    No contents