දන්නවද හොඳ ගලක් තෝරන්න ?
මේක ජීවිතේ කවදා හරි ප්‍රයෝජනවත් වේවි
පුරාණ රජවරු හදපු ගොඩනැගිලි තාමත් තියෙන්නෙ ඒවට යොදපු තාක්ෂනය වගේම අමුද්‍රව්‍යත් හොඳ නිසා.
දැන් කාලේ හොඳ අමුද්‍රව්‍ය තිබුනත් ගන්න දන්නේ නැති නිසා, අමාරුවේ වැටිලා නිකන් සල්ලි නාස්ති කරගන්නේ
ගොඩක් දුරට ගෙයක් හදන්නේ ජීවිතේට එක...