මොනවද මේ පාරට දාන ABC ?
මචන්ලා උඹල මේ දවස්වල හරියට දකිනවා ඇති පාරවල් හදනවා, කොහේ ගියත් පාරක් හදනවා.:):)
පාරවල් හදන්න ගන්න මුලික දෙයක් තමය් ABC
ABC ....ABC ... අහල ඇති ගොඩක්. එත් මොනවද මේ ABC ? මොකද මේවට ABC කියන්නේ.:rolleyes:
උඹලත් කියල ඇති "අන්න ABC ලෝඩ් 1ක් යනවා කියලා
ගොඩක් අය...