කිහිලි වලින් හරක් ගඳක්
මචන්ලා ලොකු උදව්වක් ඕන.
මගේ හොඳ යාලුවෙක් ඉන්නවා සය්බු කියලා ,මිනිහට මාර ප්‍රශ්නයක් :(:(:(
ඌට දාඩිය දැම්මම මාර ගඳ බන්. හැමෝම විහිලු කරනවා, නොන්ඩි වෙනවා.
එක හරක් ගඳක් වගේ, කිහිලි වලින් එන්නේ. මිනිහ ගියාම හරකෙක් ගියා වගේ. කෙල්ලෝ එහෙම නාහේ වහන් යන්නේ, මාර upset 1,
දන්නා කියන...