හරක් මස් කෑවම මෙහෙම වෙනවද?
කොල්ලෙක් දාල තිබුනා අතේ ගහල පැය 24ක් ඇතුලත chater seen 1ක් වෙනවලු.:shocked::shocked:
මම කියන්නේ මම ඇත් දැකපු දෙයක් ,:yes:
මචන්ලා මම ඉස්සර හරක් මස් කැවා, මචන් හැම දවසකම මොකක් හරි අව්ලක් උනා. වැඩ කරන තැන ප්‍රශ්න අවා.private ප්‍රශ්න අවා.හරක් මස් කාල පැය 24ක් ඇතුලත...