mas kana eka adu karanna kiyanna.. godak dadiya ganda enne mas wala thiyena amino acids hinda.. specially Beef..
ask him to shower twice daily, and to use a deodrent
and ask him to wear sleeve vests.. they should be clean and dry.

ooka wenne bacteria kriya kaarithwaya nisa. godak mahatha ayage ooka wadi.. Aniwa kihilla yata Shave karala thiya ganin. daily deodorant ekak use karanna kiyapan hondata pirisdu karala....
ඉංග්‍රීසි වෙදකමේ දෙන පිටින් කරන ආලේප වලට වඩා මේ thread එකේ යාළුවො කියල තියෙනව වගේ ස්ව්භාවික ප්‍රතිකාර කරල බලන්න. හරියටම හරි යයි... අනිවාර්යෙන් හොඳට ව්‍යායාම කරන්න කියන්න.. ඒකෙන් බහිස්රාවීය ක්‍රියාවලිය හොඳට වෙනව.





මයිල් කපලා තියා ගන්න කියපන්.
හැමදාම හොදට නාන්න කියපන්. ඩියෝ වැඩිය පාවිච්චි කරන්න එපා කියපන්.
උදේට නැගිටලා වතුර 700ml වත් බොන්න කියපන්.
ඔහොම වෙන්නේ ඇගේ බහිශ්රාවීය සිස්ටම් එකේ බ්ලොක් එකක් තියන කොට.
ඒ හින්දා පුළුවන් තරම් පිරිසිදුවට ඉන්න එක තමයි ඕකට තියන එකම ප්‍රතිකාරය.![]()


මචන්ලා ලොකු උදව්වක් ඕන.
මගේ හොඳ යාලුවෙක් ඉන්නවා සය්බු කියලා ,මිනිහට මාර ප්‍රශ්නයක්
ඌට දාඩිය දැම්මම මාර ගඳ බන්. හැමෝම විහිලු කරනවා, නොන්ඩි වෙනවා.
එක හරක් ගඳක් වගේ, කිහිලි වලින් එන්නේ. මිනිහ ගියාම හරකෙක් ගියා වගේ. කෙල්ලෝ එහෙම නාහේ වහන් යන්නේ, මාර upset 1,
![]()
දන්නා කියන හැම තැනින්ම බෙහෙත් ජාති ගත්තා , එකේ එක දේවල් ගැව , හරියන්නේ නැ.උඹල දන්නවනම් ප්‍රති කර්මයක් කියපල්ලා. ලොකු උදව්වක්.
දන්නේ නැත්නම් සය්බු වෙනුවෙන් බුම්ප් 1ක් වත් දාපල්ලා.
පව් කොල්ලෙක්නේ..
![]()