හරියටම කරන්න ඕනේ..
හොදට පැකට් එක පැය තුනක් හුමාලෙන් තැම්බෙන්න ඕනේ..
හරියට තැම්බුනේ නැත්තං පැකට් එක නරක් වෙනවා..
විසබීජ යන්නේ නැතිවෙන්න පරිස්සමට උදේ හවා වතුර ගගහ බලාගන්න ඕනේ..
හරියට මහන්සිවෙන්න ඕනේ වැඩක්..
පලවෙනිම පාර ටිකක් කොස්ට් යනවා ප්‍රොෆිට් අඩු වෙනවා මඩු ගහන්න, ප්ලාස්ටික් මුදු වලට, ඉටි ලණු...