එහෙම බයවෙන්න ගත්තොත් කවදාවත් දියුණු වෙන බෑ මිනිහෝ..
හුගක්ම සල්ලි තියෙනවනං රිස්ක් ගන්න අවශ්‍ය නෑ..
වැඩේ හරියට ගොනු කරගන්න ඕනේ මුලින්ම..
මැශින් එක දාන්න තැනක්, ඩ්‍රයිවර් කෙනෙක් සෙට් කරගන්න ඕනේ...
පොඩ්ඩක් මහන්සි උනොත් ඕන තරං වැඩ හොයාගන්න පුළුවන්..
ඕවගේ හයි රිස්ක් වැඩක් කරන්න කොන්දේ පණ කියන එක...