බුදුරජාණන් වහන්සේ කවර ජාතියකට අයත්ද?
“බුදුරජාණන් වහන්සේ කවර ජාතියකට අයත්ද?” මා මිත්‍ර නුවන් බෝපගේ ඇසූ මේ පැනය අපගේ සංවාදය වඩා පුළුල් වපසරියකට පැමිණවීම පිණිස මම යොදා ගනිමි. අපගේ සංවාදය ආරම්භ වූයේ මවිසින් කළ “උඩරට වෙස් තට්ටුවේ ලේ තැවරූ යාපා පටුනේ පණිවිඩය” යන සිරසින් යුතු ප්‍රකාශයක් වෙත නුවන්...