www.aathaapi.org
නිර්වාණය කියන්නේ ශුන්යතාවයක් නෙමෙයි .
බොහේ දෙනෙක් නිර්වාණය ගැන වැරදියට සිතාගෙන සිටි. නිවනේ කිසිම දෙයක් නැ . හිස් දෙයක් කියල.
ඒ අදහස බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරනවා .
අපය දිවය ලෝක ආදී සෑම තැනම ජිවත් වීමට පින පව ඕනේ , පින් ඉවර වුනාම දිවය ලෝකෙන් චුත වෙනවා .
කොච්චර සැප වින්දත්...