අඩෝ, තෝ දැන් කිව්වමයි මට සෙන්ටර් උනේ. ඒ ගර්ල් අපේ අල්ලපු ගෙදර සුදු නංගා, එයා දවසක් කිව්ව තමයි එයා වාහනේ යද්දි කවදාවත් කෙල්ලෙක් දැකල නැති එකෙක් එළකිරි ටී එකකුත් ගහගෙන කන්න වගේ එයා දිහා බලං හිටිය කියල. මොනාද යකෝ ලැජ්ජ නැති වැඩ ඕවා:lol::lol::rofl:
අම්මට උඹ මුකුත් කිව්වෙ නැතුවට කාරි නෑ, අර සුදු...