free ලැබෙන දේපල

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
සිරාවටම ඇත්ත මමනම් අයෙ ජිවිතෙටම ඔව්ව අහන්නේ නැහැ.... උන් අපිට හිනා වෙනාව අති.... හෆොය් චාටර්...
 
jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
මචං පොඩි ප්‍රශ්නයක් තියනවා...අර කෙල්ලගෙ ඇස් දෙක නම් මාර ලස්සනයි ඕන්...ඒ උනාට ඉතිං උබ ඒකිට කෙල හාලාගෙන් නේ..

තව දෙයක් ‍ෆ්‍රී...බූට්
 
TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සිරාවටම ඇත්ත මමනම් අයෙ ජිවිතෙටම ඔව්ව අහන්නේ නැහැ.... උන් අපිට හිනා වෙනාව අති.... හෆොය් චාටර්...
    අෆොයි උඹත් මේ වගේ ප්‍රශ්ණ ඇහුවද කෙල්ලගෙන්?:shocked:

    මචං පොඩි ප්‍රශ්නයක් තියනවා...අර කෙල්ලගෙ ඇස් දෙක නම් මාර ලස්සනයි ඕන්...ඒ උනාට ඉතිං උබ ඒකිට කෙල හාලාගෙන් නේ..

    තව දෙයක් ‍ෆ්‍රී...බූට්

    උඹට ඒ වගේ ලෝකල් ඇස් දෙකක් හොයල දෙන්නද ? කැන්ඩි අපිට බූට් පුරුදුයි මල්ලී:lol::lol::rofl:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අෆොයි උඹත් මේ වගේ ප්‍රශ්ණ ඇහුවද කෙල්ලගෙන්?:shocked:

    උඹට ඒ වගේ ලෝකල් ඇස් දෙකක් හොයල දෙන්නද ? කැන්ඩි අපිට බූට් පුරුදුයි මල්ලී:lol::lol::rofl:

    ප්‍රාඩෝ එක? :rofl:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අඩේ සිරාවට රත්තරං දාන්න වටිනවා උඹේ කටේ :lol::D
    මැක්සා මචන්
    හිහි
    රත්තරන් නම් එපා ලොක්කා, ඔය ඩොලර්ස් හරි මොනරු හරි ‍තියෙනවනම් මගෙ සාක්කුවට දාපන්
    තැන්කු වේවා
    ;);)
    3.gif

    maxXa machan !

    jaya weeWa ! !
    ස්තූතියි මචං:):)

    ඉන්ටර්නශනල් එකක් හොයා ගන්න කියල බැලුවෙ මං:oo:
    නගා නම් ඉන්ටනැෂනල් ස්කූල් තමයි:lol::lol:, ඒත් උප්පැන්නෙ ලංකාවෙ ;)
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    නගා නම් ඉන්ටනැෂනල් ස්කූල් තමයි:lol::lol:, ඒත් උප්පැන්නෙ ලංකාවෙ ;)

    ස්කූල් එක නෙවේ බොල මං කිවුවේ..මං කිවුවේ..මේඩ් ඉන් ඉන්ටර්නැශනල් එකක් :)
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ස්කූල් එක නෙවේ බොල මං කිවුවේ..මං කිවුවේ..මේඩ් ඉන් ඉන්ටර්නැශනල් එකක් :)
    ආහ්, පිටරට දේ ආතල් දේ
    7.gif

    මෙහෙට වෙලා හිටු පදිරි නොවී:lol::lol: