චොකලට් කඳු
පිලිපීනයේ (Philippines) බොහොල්හි (Bohol) පිහිටා ඇති, කේතුආකාරයේ එක ළග පිහිටි කඳු පන්තිය හැඳින්වෙන්නේ චොකලට් කඳු (Chocolate Hills) යනුවෙනි. හතරැස් කිලෝමීටර 50ක වපසරියක් පුරා පැතිර ඇති මෙය කේතු හැඩැති එකට යා නොවූ තනි කඳු 1,247 කින් සමන්විතය. මුලු කඳුයායම කොළ පැහැති තණකොළ වලින් වැසී...