1. ප

    laptop help...

    Does anybody know?
  2. ප

    Need to know

    Box සයිට් එක ෂේප්ත දැං උඹෙ ලක් එක අනුව තමා ගෙදරටම එන නොඑන එක තීරණේ වෙන්නෙ
  3. ප

    කෑලි වගේ හැසිරෙන බඩු (සමාවෙන්න අත්වැරදීම&#3482

    ඔය සිතුවිලි ඔක්කොම ඇති වුනේ උඹෙ මනසේ කියන දේ තේරුම් ගනිං. බැදීමක් ඇති වුනා නම් ඒක ඇති වුනෙත් උඹෙ මනසේත ඒක නැති කරගන්නත් ඕනෙ උඹමයිත අනික් මිනිස්සු ඒ දේවල් වලට පලි නෑ. :)
  4. ප

    Platina 100ES ....

    ඔය fuel consumption එක constant speed යද්දි බං. ඕකෙ 96ක් නම් කරන්නෙ නෑ සාමාන්‍ය පාවිච්චියෙදි. ලුක් එක නම් හොඳයි ඒත් ඉස්සරහා ඩිස්ක් බ්‍රෙක් නෑ නේ. :(
  5. ප

    අද_මට_මාරම_අව්ල්

    ඔය කියන්නෙ අර සද්දන්ත සරීසයක් තියන ගොංජන් ගැනද? :baffled: :lol:
  6. ප

    night club in colombo - dhaeriya haeki milakata

    This is how how you REALLY feel when you take Ecstasy * extreme euphoria (similar to methamphetamine and cocaine) * extreme mood lift * increased willingness to communicate * increase in energy (stimulation) * ego softening * feelings of comfort, belonging, and closeness to others *...
  7. ප

    I want to become rich - any business ideas?

    මේකෙ හිටියා මාසෙන් ලක්ෂ 80ක් හොයපු එකෙක් පොඩ්ඩක් කන්ටැක් කරලා බලපං බස් වල නැගලං පොත් තමා පොර විකුනලා තියෙන්නෙ :dull:
  8. ප

    කොන්ඩේ සුදු වෙනවාට බෙහෙත් නැද්ද

    මගෙත් කොන්ඩෙ සුදු වෙනවා බං. මට නම් ඕක ගානක් නෑ ඒත් එක එකා බලලා කියනවා අඩේ උඹෙ කොණ්ඩෙ පැහීගෙන එන්නෙ අරකද මේකද කියලා. මම ගස් දෙක තුනක් ගලවලා බැලුවා සමහර ඒවගෙ අග හරිය සුදුයි මුල හරිය කලුයි. ඒ කියන්නෙ කාලෙකට ඒවා සුදු වෙනවා වගේ සීන් එකක්. මොකක් හරි ජරාවක් ගාලා බලන්න ඕනෙ හරි යයිද කියලා. :dull:
  9. ප

    අද_මට_මාරම_අව්ල්

    මේ තියෙන්නෙ http://www.calculator.net/ideal-weight-calculator.html
  10. ප

    අද_මට_මාරම_අව්ල්

    54 මදි මට මතක හැටියට අඩි 7ක් උස නම්. ඒ වගුව හොයං බලපං :dull:
  11. ප

    අද_මට_මාරම_අව්ල්

    ඒකනෙ යකෝ උඹට මන්දපෝෂණේ. හොඳට කාපං. උඹ ලේ දුන්න නම් උඹට කලන්තෙ වෙනවා. ඇදපු ලේ ටිකයි තව ලේයි දෙන්න වෙනවා. ජාතික අපරාධනෙ :lol:
  12. ප

    අද_මට_මාරම_අව්ල්

    උඹෙ උස කීයද? අඩි 8ක එකෙක් නම් කිලෝ 60ක් බර තිබ්බත් ලේ ගන්නෙ නෑ බං. උසට සරිලන බරක් තියෙන්න ඕනෙ. අඩුම තරමෙ බර 50 වෙන්න ඕනෙ.
  13. ප

    මහින්ද_කතා_කරයි

    රාජිතට ඔය ගහන්නෙ රනිල්. රාජිත රනිල්ට ගේම අැදලා අගමැති කමට විදින්න හදනවා කියන මතේ ඉඳං ඔය ගේම ගහන්නෙ මගෙ හිතේ. වැඩකට නැති ගූ කේස් එකක් ඒ කෙල්ලට දැං 18 අනික 16දි උස්සලා තියෙන්නෙ. නීතියෙන් අල්ලන්න බෑ ඉතිං :no:
  14. ප

    ගප්ටිල්ගේ කකුල

    :yes: කප් එක ගැහුවට පස්සෙ ඒෂියන් ටුවර් එකක් සෙට් කරලා බඩ යන්න බෙහෙත් දෙන්න ඕනෙ ඕකුන්ට :lol:
  15. ප

    ගප්ටිල්ගේ කකුල

    මේ කබ්බො කොහොම ෆෝම් වුනාද බං? කැත ගැහිලිනෙ ගහන්නෙ ඉස්සර බලු නොවටින එවුං :dull:

    No contents