1. gcj

    Discontinued Mobile phones?

    sorry bro! mata amathaka una machn opera mini nam sinhala active karaganna puluwani:)
  2. gcj

    Discontinued Mobile phones?

    ඔව් මචෝ..මට අතේ තියෙන සල්ලි වලින් දැනට තියෙන කොලිටි ෆෝන් එකක් ගන්න බැරි නිසා තමා මේ පරන අයිටම් එකක් බස්සන්න හැදුවෙ..:) Nokia N Series කොලිටිය ගැන කියන්න දෙයක් නෑ..සුපර්බ්නෙ මචෝ..:) Ebay ගනුදෙනු පුරුදු නැති නිසා තමා ලංකාවෙන් හොයන්න බැලුවෙ..:sorry: තෑන්ක්ස් සප් එකට මචෝ
  3. gcj

    Discontinued Mobile phones?

    අනේ මන්දා මචෝ..සම්පත් වෙබ් කාඩ් එකක් තියෙන යාලුවෙක්නම් ඉන්නවා. පෝස්ට් ඔෆිස් එකේ පොරට වැදලා පොරට ගතමනාවක් පූජා කලොත් කෙලින්ම අරං එන්න පුලුවන් වෙයිද?:nerd:
  4. gcj

    Discontinued Mobile phones?

    නෑනෙ මචෝ..අපි තාම 90 දශකෙ දිවි ගෙවන ඩයල් නේ...:sorry: බෝ දුකින් කල් ගෙවන්නෙ.. නැත්නම් ඉතින් 2012 පටන් ගද්දි n70 හොයයිද?:eek: Ebay එකේනම් මරු බාණ්ඩ තියෙනවා නේ..!:yes: ගානත් ශේප්!
  5. gcj

    Discontinued Mobile phones?

    suremada macho..mata dollar 100k kiyanneth loku gaanak arthika thathwe hetiyata!:sorry: ehema ekak awe nethnam ehema Anatha kukulek wage tatte athagagena linde paninna wenne!
  6. gcj

    Discontinued Mobile phones?

    fattama labaine machoo...:yes: thanx :yes: thanx macho! ah mama PM ekak dannam machn,balamu!:eek:
  7. gcj

    Discontinued Mobile phones?

    thanx machn.eth Ebay ekata pay karanna widiyak nehe mata.anika Ebay eken aathmeta mama mukuth genallath nehe! mama me forum ekema dekka machn samaharu TRC,custom eke unge amma mathak karala dapu thread. samahara ayagenam gedettama ewilla thibba fones! eth sure nehene! ow machn, 1ka fone ekak...
  8. gcj

    Discontinued Mobile phones?

    thanx machn! thanx machn! Eth machanla Ebay eken Lankawata phone ekak gennanawa kiyanne harima amaru wedakne. Neethi godai ne:sorry:
  9. gcj

    Discontinued Mobile phones?

    :D thanx machn!
  10. gcj

    Discontinued Mobile phones?

    oya dala thibuna parana fone models ,brand new ganna place ekak oni macho!
  11. gcj

    Discontinued Mobile phones?

    ඊ බේ එකේනම් අලුත්වා අඩුවට තියේ මචන්...හැම ෆෝන් මොඩල් එකක්ම! ඒත් මම ඊ බේ එකෙන් මුකුත් ගෙන්නලා නෑ තාම:sorry:
  12. gcj

    Discontinued Mobile phones?

    thanx machn :)
  13. gcj

    Discontinued Mobile phones?

    thanx machn:)
  14. gcj

    පලමු_වතාවට

    අස්වෙන්න එපා මචෝ
  15. gcj

    Discontinued Mobile phones?

    thanx machan! :)
  16. gcj

    Discontinued Mobile phones?

    තෑන්ක්ස් මචෝ..:)
  17. gcj

    Discontinued Mobile phones?

    තෑන්ක්ස් මචන්... :)
  18. gcj

    Discontinued Mobile phones?

    මචන්ලා Discontinued කරපු මොබයිල් ෆෝන්ස් ලංකාවෙ අඩුවට ගන්න තැනක් දන්නවාද? ඔය N70 ,N73 ,N95 ,K800i ,K850i , K810i ,W880i වගේ ඉස්සර ආපු ෆෝන්ස් Brandnew ගන්න පුලුවන් තැනක්? මහරගම පැත්තෙ වගේනම් ගොඩක් හොදයි! :) දන්නවනම් කියන්න ලොකු උදව්වක්! තෑන්ක්ස් :)

    No contents